
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නිල ජීප් රථයේ එන්ජිමට ලුණු මිශ්‍රවී ඇතැයි කියන සිධියක් වාර්තා වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම නිල රියේ එන්ජිම එකවරම අක්‍රිය වීම සම්බන්ධයෙන් පොලිස් ජීප් රථ අලුත් වැඩියා සිදු කටයුතු සිදු කරන අදාල සමාගම වෙත ගොස් සිදුකළ මූලික පරික්ෂාවේ දී මේ බව අනාවරණය වී ඇතැයි එම නිලධාරියා කීය.
යොදා ඇති ලුණු වර්ගය ආහාර පිසීමට ගන්නා ඒවා නොවන බවත් පොල් ගස් වලට යෙදීමට ගන්නා ලුණු වර්ගයක් බවත් අනාවරණය වී ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් කීය. මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කෙරෙන බවද එම නිලාරියා සඳහන් කලේය.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලුතර දකුණ පොලිස් ස්ථානාධිපතිගේ නිල රියේ එන්ජිමට ලුණු දාලා
subahsh Friday, 26 July 2024 12:51 PM
පොලිස් ස්ථානාධිපති වරුන්ට නිල වාහන හිමිකමක් නැත . පොලිසියේ නිල වාහනයක් හිමි වන්නේ සහකාර පොලිස් අධිකාරි සිට ඉහලටය . පොලිස් ස්ථාන වෙත නිකුත්කර ඇති වාහන රාජකාරි කටයුතු සඳහා ස්ථානාධිපති වරුන්ට භාවිතා කල හැකිය .
සෙනෙවිරත්න Friday, 26 July 2024 04:15 PM
මෙහෙම වෙන්නේ කොහොමද? බොනට් එක ඇරලා තෙල් මූඩිය නිවෙනකන් ඉඳලා ගලවලා ඕක කරන්නේ එක්කෝ ගරාජයක, නැත්නම් අමුතු ගමනක් ගිහිං වෙන්න ඕනෑ. මඩ ලුණු තමයි පොල් ගස්වලට දාන්නේ, ඔයිල් වල මිශ්‍ර වුණාම හොඳ ලුණු සහ මඩ ලුණු වෙන්කර ගන්න සෑහෙන දක්ෂකමක් ඇති...
Rohana Saturday, 27 July 2024 03:19 PM
ඔයිල්වල කිව්ල යන්න වෙන්න ඇති.