
(සුමිත් පොතුපිටිය )
පිරිමි පුද්ගලයකු කළු ගගට පැන අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කළු ගගේ චෛත්‍ය අසල ඇති පාලමෙන් ඔහු පැන ඇති බවද සදහන් වේ.
පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිළධාරින් බෝට්ටු උපයෝගී කරගනිමින් අතුරුදහන් පුද්ගලයා සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.


2025 දෙසැම්බර් මස 18
618
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
298
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලුතරින් කලු ගඟට පැන්න අයෙක් සොයා මෙහෙයුම්
බකල ජයා Thursday, 05 December 2024 08:43 PM
මිනිස්සු ඔක්කොම වැඩ තියලා පැනපු කෙනා ඇක්වාමෑන් වගේ එනකං බලාපොරොත්තු දල්වාගෙන බලා සිටින්නාහු!
prasanna Friday, 06 December 2024 12:22 PM
ගම් පතුලට ගිහින් බැලුවනම් හොඳට බලා ගන්න පුළුවන්.