
(ශාන්ත රත්නායක)
දෙදිනක් පුරා පැවැති තද වර්ෂාවත් සමග කැළණි ගංග පීටර ගැලීම නිසා කඩුවෙල ,බණ්ඩාරවත්ත, බියගම, මල්වාන ඇතුළු ප්‍රදේශ රැසක් ගංවතුරෙන් යට වී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
කොළඹ මහනුවර නව මාර්ගයේ කඩුවෙල සිට බැලුම්මහර දක්වා ස්ථාන රැසක් ජලයෙන් තිබෙන අයුරු දක්නට ලැබුණි.
මේ හේතුවෙන් ගමනා ගමනයට දැඩි බාධා එල්ල විය.








2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලණි ගඟ පිටාර ගලයි:ගම් රැසක් ජලයෙන් යටවෙයි
sampath Saturday, 15 May 2021 06:36 PM
මේ තරම් තාක්ෂණය දියුණු යුගයක තවමත් ගංවතුරින් බැටකන ජනතාවක් සිටීම අවාසනාවක්. ගංවතුර පාලනය සඳහා විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ගංගා ආශ්‍රිතව පොම්පාගාර ස්ථාපිත කළ යුතුයි.
නාගේෂ්වරSunday, 16 May 2021 01:39 AM
බස්නාහිර පලාතේ කැළණි ගඟේ පොම්පාගාර සවි නොකරන්නෙ , කැලණි ගංගා පතුලේ ඇති නාග රාජධානි වල පිවිසුම් දොරටු වලට හානි වෙයි කියලයි..
බද්රානි Sunday, 16 May 2021 10:20 AM
බලාගෙන දරුවනේ..., මේ ගං වතුර අස්සේ අර "කැළණි නයි" ඇවිල්ලා ඔයාලව කයි. ඒ අස්සේ කවුරු හෝ ඇවිත් නෙලුම් පොහොට්ටුත් ඔයාලට බෙදයි. බලාගෙන පරිස්සමෙන්...