IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කැලණිවැලි දුම්රිය හෙට දහවල් වන තෙක් නෑ

(මහින්ද නිශ්ශංක)

බේස්ලයින් දුම්රිය ස්ථානය ආසන්නයේ දි දුම්රියක් පිලි හානියට පත් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම හෙට දවස තුළ ද සිදු කළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා ධාවනය වූ එම දුම්රියේ ඇංජිම ඇතුළු මැදිරි කිපයක් පිළි පැනීමට ලක්විය. ඒ හෙතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදු වූ අතර මේවන විට දුම්රිය පිළිගත කිරීම අද රාත්‍රී 9.00 පමණ වන විටත් සිදු කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් කීය.  

කොටාරෝඩ් හා බේස්ලයින් දුම්රිය ස්ථාන අතර දී මෙම දුම්රිය පිළි පැන්නේය.

දුම්රිය පිළිගත කිරීම හෙට දහවල් වන විට අවසන් කර   නැවත දුම්රිය ධාවනය ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ඔහු කීහ.

මෙම පීලි පැනීම නිසා අද සවස කොළඹ සිට බේස්ලයින් මාර්ගය ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 8 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව ද දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

මේ වනවිට දුම්රිය නිලධාරීන් හා සේවකයන් දුම්රිය පීලි ගතකිරීම සිදු කිරීමේ නියලී සිටිති.

 



අදහස් (2)

කැලණිවැලි දුම්රිය හෙට දහවල් වන තෙක් නෑ

Nimal Wednesday, 28 June 2023 06:49 AM

ප්‍රශස්ත කර්යසාදනක්. බැංකු සහ කොටස් වෙලද පොල වගෙම දුම්රිය සෙවාවන්ද නවත්වන්න වගේ යන්නෙ.

:       1       0

සුරංග Wednesday, 28 June 2023 08:53 AM

නිශ්ශංක මහත්තයෝ ලිපියක් ලිව්වනම් ඒකෙ සෝදුපත් බලා පලකිරීමට උනන්දු වෙන්න මම එහෙම කියන්න ඔහේම ඔහේගෙ ලිපිය කියෙව්වම තේරේවි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site