IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කාලගුණය හොඳ වන තුරු සහන දිගටම

(අංජුල මහික වීරරත්න)

අයහපත් කාලගුණයෙන් විපතට පත් වූවන්ට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කාලගුණ  තත්ත්වය යහපත් අතට හැරෙන තුරු සහන කටයුතු පවත්වාගෙන යන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.  

ජීවිත අහිමි වූවන් වෙනුවෙන්  වන්දි ලබාදීමට ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගනිමින් සිටින බව ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (3)

කාලගුණය හොඳ වන තුරු සහන දිගටම

නුවන් Tuesday, 28 May 2024 09:20 PM

ඡන්දෙ අවසන් වන තුරු ලෙස හෙඩිම වෙනස් කල යුතුයි

:       5       3

ප්‍රදීප් Tuesday, 28 May 2024 09:22 PM

පාස්කු මිනී දිහා බලාගෙන හිනා වෙවී මාධ්‍ය සාකච්ඡා තියපු මනුස්සයා නේද මේ

:       5       4

විපතට පත් ජනතාව Wednesday, 29 May 2024 12:00 AM

මුලු රටේම ජනතාව විපතට පත්වෙලා ගොඩක් කල්....කඩිනමින් සහනයක් සැලසෙන්න නම්, මේ ඔක්කොම හැඳි ගෑවිලා යන්න ඕන....

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site