දිවයිනේ නිරිත දෙසින් බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්වෙන් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇති සහ ක්ෂණික සුළං ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඇතැම් විට එම සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 -80ව දක්වා විය හැකි බැවැනි ක්ෂණිකව මුහුද රළුවීමට හැකියාව පවතින බැවැනි ධීවරයන් සහ නාවුක ප්‍රජාව අවධානයෙන් සිටින ලෙස කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
නැගෙනහිට,මධ්‍යම සහ ඌව පළාත්වලත්මුලතිව් සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රීකාලයේ තැනින් තැන ගිගුරුම් සහති වැසි ඇතිවේ.
බස්නාහිර පළාත සබරගමුව සහ දකුණු පළාත්වලත් යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සහ සුළං තත්වයක් ඇති විය හැකිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කාලගුණයෙන් ධිවරයන්ට අනතුරු අඟවයි