IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කලාකරුවෝ රැසක් කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබති

 

 

දේශීය කලාවේ උන්නතිය වෙනුවෙන් තම දිවිය කැප කළ විශිෂ්ට කලාකරුවන් අගයමින් ඔවුනට රාජ්‍ය සම්මාන ලබා දෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල 34 වැනි වරටත් කොළඹ නෙලුම්පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවැත්විණි.

මෙහිදී සාහිත්‍යය, සිනමාව, නාට්‍ය කලාව, ඡායාරූපකරණය ඇතුළු කලා අංශ ගණනාවක් නියෝජනය කරමින් කලාකරුවන් 200 කට අධික පිරිසක් ඇගයීමට ලක් කෙරිණ. 

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )



අදහස් (4)

කලාකරුවෝ රැසක් කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබති

Rasi Wednesday, 30 January 2019 04:12 AM

මේ සම්මාන දෙන ගමන් ඔවුන්ගේ ජීවන ගමනේ සහය සදහා කිසියම් සැලකිය යුතු මුල්‍ය ප්‍රදානයකුත් දුන්න නම් තමයි යහපත්. බොහොමයක් පැරණි කලාකරුවන් ඉතාමත් අමාරුවෙන් තමා තම ජීවිතය ගැට ගහගන්නේ. දැන් ඉන්න ක්ෂණික තරුණ කලාකරුවන්ට කලාකරුවන් කියන්නත් බැහැ සමහරුන්ට මෙන් ඔවුන්ට මුදල් ගැලුවේ නැහැ.

:       0       214

sandy123 Wednesday, 30 January 2019 04:26 AM

ඩබ්ලිව් ජයසිරි වර්ජනය කලේ මේ සම්මාන උළෙල නේද?

:       3       64

Dayal Wednesday, 30 January 2019 09:12 AM

ජනාධිපති අතින් සම්මාන දුන්නාම ඒ අයගේ ප්‍රශ්න සේරම විසඳෙනවා..

:       0       0

sirimal Wednesday, 30 January 2019 09:38 AM

ඔතෙන්දි ජනාධිපතිතුමා අර හැමදාම ප්‍රවෘත්තිවල හිටියේ නැත්නම් ලෙඩක් හැදෙන එක්කෙනා මුරුංගා ඇත්තේ තියලා කතාකළාලු... මොකටද දන්නේ නැහැ දෙන්න එන්න ලැහැස්ති වෙන්නේ...?

:       0       44

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site