(ඉන්දිකා රාමනායක)
ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් දකුණු ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් තිබු කෙරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කයිට්ස් සහ කිලිනොච්චි යන ප්‍රදේශ වලදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කෙරළ ගංජා කිලෝ 349 ක් අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා බුද්ධ අංශ ලබා දුන් තොරතුරකට අනුව යාපනය විශේෂ කාර්ය බලකා කඳවුරේ භට කණ්ඩායමක් කයිට්ස් අල්ලපිඩිඩි ප්‍රදේශයේ දී නිවසක සගවා තිබු කේරළ ගංජා කිලෝ 141 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හෙළි වු තොරතුරු අනුව කිලිනොච්චි විවේකානන්ද නගර් ප්‍රදේශයේ නිවසක තිබු තවත් කේරළ ගංජා කිලෝ 208 ක ප්‍රමානයක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයසප අව්රුදු 43 -46 යව වයස්වල පසුවන පුද්ගලයන් බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කේරළ ගංජා සමඟ 2 ක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට