(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම මුලංකාවිල් මුන්දලම්පිඩ්ඩි ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ 86ක් සමගින් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
උතුරු මැද නාවික විධානයේ නිලධාරීන් පිරිසක් හා මන්නාරම පොලිසිය එක්ව සිදු කළ මෙහෙයුමකදී සැකකටයුතු ට්‍රක් රථයක පරික්ෂා කිරීමේ දී මෙම ගංජා තොගයක සොයාගෙන ඇත.
මෙහි වීදි වටිනාකම රුපියල් කෝටි දෙක හමාරකට අධික බව ද පොලිසිය පවසයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කේරළ ගංජා සමග තිදෙනෙක් සැකපිට