(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කිරුලුපන ,කිරුළපන මාවත පුද්ගලික රබර් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අහසට වෙඩි තබා පළා ගොස් ඇතැයි කිරුලපන පොලිසිය කියයි.
පිස්තෝල ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
හිස් පතුරම් කොපු තුනක් එම ස්ථානයේ වැටී තිබී ය දී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිස් නිලධාරියකු පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිරුළපනේ දී අහසට වෙඩි තියලා
Perera Tuesday, 17 October 2023 11:50 PM
රටේ නීති ආධිපත්‍ය පිරිහිලා නීත්‍යානුකුල යුක්තිය පසිඳලන ක්‍රමවේදයන් ගැන ජනතා විශ්වාසය නැතුව යනවිට මිනිස්සු නීතිය අතට අරන් තම තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳගන්න බලනවා
Sarath - USA Wednesday, 18 October 2023 12:48 AM
ඉතින් අහසට තුවාලද?
Sisira Kumara Wednesday, 18 October 2023 03:57 AM
ඔය අහසට තියන වෙඩි හින්දාම වෙන්නැති අහස හිල්වෙලා මෙච්චර වහින්නේ.