(යොහාන් භාසුර)
ධාවනාගාර සේවකයන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (24) පෙරවරුවේ ධාවනයට නියමිත කාර්යාල දුම්රිය 10 ක් අවලංගු කළ බව වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.
● දුම්රිය අංක 3801 - පෙ.ව.04/20 හලාවත - මොරටුව
● දුම්රිය අංක 8302 - පෙ.ව.03/10 අලුත්ගම- අඹේපුස්ස
● දුම්රිය අංක 8342 - පෙ.ව.07/05 අලුත්ගම මරදාන
● දුම්රිය අංක 4856 - පෙ.ව.03/55 ගනේවත්ත - පානදුර
● දුම්රිය අංක 1525 - පෙ.ව.06/30 මීරිගම - කොළඹ කොටුව
● දුම්රිය අංක 1526 - පෙ.ව. 06/22 පොල්ගහවෙල - මොරටුව
● දුම්රිය අංක 1527 - පෙ.ව.04/50 රඹුක්කන - මොරටුව
● දුම්රිය අංක 1528 - පෙ.ව.05/20 පොල්ගහවෙල - කොළඹ කොටුව
● දුම්රිය අංක 9650 - පෙ.ව. 07/10 පාදුක්ක - කොළඹ කොටුව
● දුම්රිය අංක 9652 - පෙ.ව.06/05 කොස්ගම - කොළඹ කොටුව
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාර්යාල දුම්රිය 10 ක් අවලංගු කරලා
Lal Monday, 24 July 2023 11:23 AM
කාල කන්නි ජෙප්පෝ
Nimal Monday, 24 July 2023 07:02 PM
දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ෂමව මෙහෙයවන්න කොන්දක් තිබෙනවද?