IMG-LOGO

කිරිමැටියි දහයියයි කලවම් කර ගොවීන්ට බෙදලා

(චාපා මධුභාෂිණී)

ලංකාපුර අබේපුර  ගොවීනට බෙදා දුන් කාබනික පොහොර ප්‍රමිතියෙන් තොර බව ගොවීහු පවසති.

ඒම පොහොර  සේදීමේදී  කිරිමැටි සහ දහයියා අළු මිශ්‍ර බවට හඳුනා ගත් බව ගොවීහු චෝදනා කරති. 

මෙම බලප්‍රදේශයේ කුඹුරු අක්කර 600 පමණ වන අතර ඊට පොහෝර කිලෝ 1200ක් අවශ්‍ය වුවත් ප්‍රමාණවත් පොහොර තවමත් නැති බව ද ගොවීහු චෝදනා කරති.

කිරිමැති සහ දහයියා අළු මිශ්‍ර කාබනික පොහොර මිටි 700 මෙම ගබඩාව වෙත ලබා දීමට  නිළදාරීන් කටයුතු කර ඇතැයි  ගොවීහු චෝදනා කරති.

 



අදහස් (2)

කිරිමැටියි දහයියයි කලවම් කර ගොවීන්ට බෙදලා

පුරවැසියා... Friday, 27 May 2022 04:24 PM

ජනාධිපතිතුමනි/ නව කෘෂිකර්ම අමාත්‍යතුමණි, රට කාබාසිනියා කරමින් මෙවන් කටයුතු කරන මුරුගයින් කවුරුවත් ද යන්න සොයා බලා දැඩිව නීතිය ක්‍රියාත්මක කොට දැඩි දඩුවම් ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. රටේ ජනතාවගේ අපේක්ෂාව වන්නේ මෙවන් තිරිසනුන්ට දැඩි දඩුවම් පැමිණවීමය. ( රජ කාලයේ දී මෙන් උල තැබීම වුවද කම් නැත.)

:       1       7

ravin Friday, 27 May 2022 06:42 PM

ගොවියාට අස්වැන්න ලැබේවි. අපිට කන්න ලැබේවි. ශුවර් එකට දේශපාලුවෙක් පිටිපස්සේ. ඔය නිෂ්පාදන තත්ව පරීක්ෂකවරුන්ටයි, නිෂ්පාදකයින්ට හා ඔවුන්ගේ දරු පවුල්වලටයි, ප්‍රසිද්ධියේ කිරිමැටි ගිල්ලුවා නම් නරකද? 

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 20 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 603 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site