(යොහාන් භාසුර)
ආනයනික කිරිපිටි සඳහා වන රේගු බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 100 ක් ලෙස සංශෝධනය කර ඇති අතර එම බද්ද අද (12) සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය පවසයි.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකකට සියයට 20 ක හෝ රුපියල් 225 ක රේගු බද්දක් මීට පෙර ක්‍රියාත්මක වූ බවත් කිරිපිටි ආනයනික බද්ද මෙසේ ඉහළ දැමූව ද කිරිපිටි මිල ඉහළ නොදමන බවත් කිරිපිටි සමාගම් පවසයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිරිපිටි රේගු බද්ද ඉහළට
චන්දන Thursday, 13 July 2023 11:26 AM
ඒ කියන්නේ කිරිපිටි 100/= කින් අඩු කරන්න පුළුවන්. ආණ්ඩුව ඒකට ඉඩ දෙන්නේ නැහැ.
ලුම්බිණි Thursday, 13 July 2023 12:10 PM
කිලෝග්‍රෑම් එකකට රුපියල් 225 ක රේගු බද්ද දැන් කිලෝග්‍රෑම් එකකට රුපියල් 100ක් ලෙස ඉහල දමලා. එහෙමද?
Sellakkara kolla Thursday, 13 July 2023 12:54 PM
කිරිපිටි ඒ මොනවද ඒ...?