IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කරාපිටිය රෝහලේ නවය වට්ටුවේ හෙදියන් පහකට කොරෝනා

(ජී.ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 09 සේවයේ නියුතු හෙද නිලධාරිනියන් පස්දෙනකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (24) තහවුරු වූ බව රෝහල් අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

මේ බව අනාවරණය වී ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා සිදුකරනලද පීසීආර් පරීක්ෂණයේ අද (24) නිකුත්වූ වාර්තාවලට අනුව ය.

මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් විමසීමේදී ඒ මහතා පැවසූයේ මේ හේතුවෙන් අංක 9 දරන වාට්ටුව වසාදැමීමට තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේ වෙතත් අවශ්‍ය සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුව කටයුතු සිදු කරන බවද ඒ මහතා කීය.

 



අදහස් (0)

කරාපිටිය රෝහලේ නවය වට්ටුවේ හෙදියන් පහකට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 47 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 256 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site