( ඩී.ජී. සුගතපාල )
කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ එක්ස් රේ යන්ත්‍රය අක්‍රියවි දැනට මාස කිහිපයක් ගතව ඇතත් තවමත් එය අලුත් වැඩියා කිරිමට පියවර ගෙන නැතැයි රෝගිහු කියති.
මේ සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ එස්.ඩී.යූ.එම්.රංග මහතාගෙන් විමසුවිට පැවසුවේ දැනට මාස හයක පමණ කාලයක සිට හදිසි ප්‍රතිකාර ඒකකයේ එක්ස් රේ යන්ත්‍රය අක්‍රියවි ඇති අතර එය අලුත් වැඩියා කරන ලෙස අවස්ථා කිහිපයකදිම අමාත්‍යංශ්‍යයට දන්වා ඇති නමුත් තවමත් අලුත් වැඩියා කිරිමට පියවර ගෙන නැති බවය.
මෙම යන්ත්‍රය අලුත් වැඩියා කිරිමේ පුහුණු ශිල්පින් රෝහලේ නොමැති අතර කොළඹින්ම පැමිණිය යුතු බවත් පැවසු ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙන එනු ලබන රෝගින්ගේ එක්ස්රේ ගැනිමේ කටයුතු රෝහලේ වෙනත් අංශවල එක්ස් රේ යන්ත්‍ර මගින් ගැනිමට පියවර ගෙන ඇති බවය.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරාපිටියේ ඊ.ටි.යූ අංශ එක්ස් රේ යන්ත්‍රය අක්‍රීයයි
Hafeel Friday, 15 December 2023 04:08 PM
මෙවැනි තත්වයක් තියෙද්දී පින් ජනාධිපති කියනවා බියගමට අංග සම්පූරණ නවීන ජාතික රෝහලක් ඉදිකරනවාලු. රට අලුතින් විශ්ව විද්‍යාල හතක ඉදිකරනවාලු... ඉතින් මේ ජනාධිපති තවදුරටත් බලයේ ඉන්න එක තේරුමක් නැහැ.
අරවින්ද මොනරවිල Friday, 15 December 2023 04:38 PM
මේ රට බිලිගත්, රට වැනසු චෞර දේශපාලනය අවසන් කිරීමට ජනතාව අවබෝධයෙන් හා ධෛර්‍ය්යෙන් යුතුව පෙරට පැමිණෙමින් තිබෙන බව තමයි ඔය පෙන්වන්නේ. එය පොහොට්ටු අලි හොර සංධානයේ පමණක් ටෙලිෆෝනයේද ගමනක අවසානය සනිටුහන් කරන දේශපාලන කඩඉමක ආරම්භය වනු ඇත.
Nimal Saturday, 16 December 2023 06:25 PM
ඒකට මොකද.... අපි ජාත්‍යන්තර දේශගුණ කැම්පස් එක හදනවනේ... ඔය එක්ස් රේ මැෂින් කවුද ගණන් ගන්නේ...?