IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘කරඳගොල්ල නායයෑමට උමා ඔය සම්බන්ධ නෑ‘

(යොහාන් භාසුර)

ඇල්ල - කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ නායයෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසීය.

එම ස්ථානයේ භූ විද්‍යාඥයන් ඇතුළු විශේෂඥයන් පිරිසක් කළ පරික්‍ෂණයෙන් ඒ බව හෙළි වූ බවත් කරඳගොල්ල නායයෑම අධික වාර්ෂාව හේතුවෙන් ඇති වූ සාමාන්‍ය නායයෑමක් බවත් මහාචාර්යවරයා කීය. 



අදහස් (20)

‘කරඳගොල්ල නායයෑමට උමා ඔය සම්බන්ධ නෑ‘

කළණසිරි ගජසිංහ Sunday, 05 May 2024 01:39 PM

විශ්ව විද්‍යාලයේ ඉන්න මහාචාය්‍යර්‍ අතුල සේරත්න කියන දේ හරියටම හරිද කියලා දිසාව බලන උපකරණයේ ඉන්න ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාමන්ත විජයසේකර මහතා වෙතින් අහලා බැලුවානම්...

:       0       2

පිටිගල මිලානෝ Sunday, 05 May 2024 02:07 PM

මහාචාර්ය වුණාට මෙයාගේ දේශපාලන ගැතිකම් ගැන කවුරුත් දන්නවා. ඒ නිසා මතුවට එන ආණ්ඩු මෙයාගේ මේ පර්යේෂණ ගැන සොයාබැලිය යුතුයි...

:       2       3

Akila Sunday, 05 May 2024 02:18 PM

ඔහෙම රිපෝට් එකක් එනවා කියලා අපිනම් දැනගෙන හිටියා. හරියට කපුටගේ මල්වානේ ගෙදර වගේ.

:       50       56

සමන් විමල් Sunday, 05 May 2024 02:44 PM

සීයට තුනෙන් ඇන ගන්න පොරවල් හරියට දේවල් දන්නවා... නොදන්නේ හරි දේ විතරයි..

:       1       3

Kumara Sunday, 05 May 2024 03:19 PM

උමා ඔය සාර්ථක වෙනවාට ඔබතුමා කැමැති නැද්ද? ලෝකයේ වැඩිම කුහකයෝ සහ තමුන්ගේ දෙයට කෙලවන ඉන්න රට ලංකාවයි.

:       1       1

රූපිකා Sunday, 05 May 2024 04:21 PM

ඉතින් අකිලයෝ පුළුවන් නම් භූවිද්‍යා මහාචාර්ය තුමාගේ අදහස බොරු කියලා ඔප්පු කලානම් තමුන්ටත් අඩුම ගණනේ ආචාරියා පට්ටමක් හරි හොයාගන්න බැරිවෙන එකක් නැහැ

:       0       2

BalasuriyaMonday, 06 May 2024 03:45 AM

මහාචාර්ය වරයෙකුටත් වැඩියේ දන්න කොමෙන්ට් කාරයෝ ඉන්න එකම රට ලංකාවයි...

:       5       6

sachith Sunday, 05 May 2024 02:35 PM

ඔබතුමා ඒ ප්‍රෙද්ශයේ ළඟදී සංචාරය කළාද?

:       2       2

නිමල් Sunday, 05 May 2024 02:41 PM

අයියෝ ජෙප්පො කටමැදගෙන හිටියේ උමා ඔයට තවත් ලෙඩක් දාන්න. පව් පච ජෙප්පෝ...!

:       1       2

Shashika519 Sunday, 05 May 2024 02:48 PM

ඊලග ආණ්ඩුවේදී මූ කියයි. ""නායයනවා කියලා දැනගෙන හිටියා., උමා ඔයෙන් හැබැයි මෙච්චර නායයයි කියලා හිතුවේ නෑ" කියලා.

:       35       44

නළණසිරි ගජසිංහ Sunday, 05 May 2024 03:47 PM

පේරාදෙණියේ මහාචාර්‍ය්‍ය අතුල සේනාරත්න කිව්වාට හරියන්නේ නැහැ. බදුල්ලේ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය්‍ය සමන්ත විද්‍යාරත්න කියන එක තමයි හරි...

:       2       2

Kazi Shajahan Sunday, 05 May 2024 04:17 PM

ඡාත්‍යන්තර වාර්තාවක් ගන්න ඕනෑ අපිට ඔබලාව විශ්වාස නෑ. මොකද අද ඕනෑම දෙයක් රනිල් කිව්වොත් එක තමයි ඇත්ත.

:       2       2

lawrence tissera Sunday, 05 May 2024 04:26 PM

අපිට මේක පිළිගන්නවා වෙනවා මොකද කරදගොල්ලට මෙතුවක් කාලයක් වැහැලම නෑ අනික ඔය විස්තරේ කියලා තියෙන්නේ උමා ඔය නිසා

:       1       1

lawrence tissera Sunday, 05 May 2024 04:43 PM

අපිට මේක පිළිගන්නවා වෙනවා මොකද කරදගොල්ලට මෙතුවක් කාලයක් වැහැලම නෑ අනික ඔය විස්තරේ කියලා තියෙන්නේ උමා ඔය නිසා

:       1       1

විජිත් Sunday, 05 May 2024 04:50 PM

මෙයා කියන ඒවා ගණන්ගන්නේ ආණ්ඩුව විතරයි.උගත් බුද්ධිමත් , ආණ්ඩුවලට කඩේ යන්නේ නැති හොඳ කොන්දක් ඇති, " පෙර වැරදි නැති " අය මේ මනුස්සයාව ගණන්ගන්නේ නැහැ. මට මතක හැටියට දැනට අවුරුදු 2 කට විතර ඉහතදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගෙන් හොඳටම ගුටිකෑවා . ගෙදරත් කුඩු කළා .ශිෂ්‍යයින්ගෙන් ගුටිකන මහාචාර්යවරයකු ගැන තව මොන කතාද ?

:       2       2

sumanasiri Sunday, 05 May 2024 05:09 PM

ඕක ඔහොම නොකිව්වනම් අපි පුදුම වෙනවා සත්‍ය පැවසීම ගැන.වැස්ස නැතුව නාය යන්නේ?

:       2       3

ජයනාත් Sunday, 05 May 2024 05:35 PM

ඇත්ත . අපි මෙතෙක් කල් පිලිගත් මහාචාර්ය තුමෙක් . ඒත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ ඇතිවුන සිද්ධියෙන් පස්සේ යම් ප්‍රශ්නය ක් අපිට ආවා. අපි හිතපු විදිය වැරැදි කියල තහවුරු වුනා මෙයා වැට පැනපු ගමන් . මීට සති 2පමන කලින් මේවා කිව්වා , පරීක්ෂා කරන්න කලින් ම. පේන කියන්න දක්ෂයි. තනතුරට අනුව සෘජුව කටයුතු කරන්න . එච්චරයි . මෙහෙම ගැති වෙන්න එපා.

:       2       3

Lakmal Sunday, 05 May 2024 07:45 PM

කිසිම වර්ෂාවක් තිබුනේ නැති දවස්වල ඔය නාය යෑම සිදුවුනේ.අධික වර්ෂෘව නිසා නාය ගියාලු.

:       2       4

සෙනරත් Sunday, 05 May 2024 09:16 PM

ඒක හරියට තිස්ස ඇඳ උඩ නෑ වගේ කතාවක් කියලයි අපිට නම් හිතෙන්නේ....!

:       2       4

සෙනෙවිරත්න Monday, 06 May 2024 01:25 PM

දෙසැම්බර්වලට පෙර කොච්චර වැස්සද මහාචාර්යතුමා, දැන් වැස්ස අඩු වෙලත් නාය යන්නේ ඒ පරන වැසිවල බලපෑම නිසාද? රනිල් කිව්ව විදියටද ඔය කියන්නේ?

:       5       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site