IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


‘කොරෝනා’ මඬින්න රොබෝලා

චීන වැසියන්ගේ සෞඛ්‍ය කටයුතු වඩා විධිමත්ව පුළුල් ආකාරයෙන් සොයාබැලීම සඳහා රොබෝ තාක්ෂණය යොදාගැනීමට මේ වනවිට චීන ඉංජිනේරුවරු කටයුතු කරමින් සිටිති.

චීනයේ, හුනාන් ප්‍රාන්තයේ චැන්ග්ෂා ප්‍රදේශයේ නැවත රාජකාරි කටයුතු ඇරැඹූ පුද්ගලයන් රොබෝවරුන් යොදාගනිමින් වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතී.
 
මෙම රොබෝවරුන්ට පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය, දත්ත පටිගත කිරීම, ප්‍රතිචාර දැක්වීම වැනි මූලික කරුණු ඉටුකළ හැකිය.
 
මිනිසුන්ගේ දෑත්වලින් විෂ බීජ ඉවත්කිරීම සහ ව්‍යාප්තිය වැළැක්වීමට ද මෙම රොබෝවරුන්ට හැකියා ඇත.
 
වයිරසය මැඬලීම සඳහා රොබෝ තාක්ෂණය යොදාගැනීම හේතුවෙන් චීනයේ වෛද්‍ය කාර්ය මණ්ඩලවල කටයුතු පහසු සහ කාර්යක්ෂම වී ඇත.
 
(චයිනා ඩේලි ඇසුරිනි)

16844



අදහස් (2)

‘කොරෝනා’ මඬින්න රොබෝලා

wedage Thursday, 12 March 2020 10:38 AM

අපේ රොබෝලා ඉන්නේ දියවන්නාවේ.

:       0       40

Vajira Thursday, 12 March 2020 11:04 AM

චීන හපනා..........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 851 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2490 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1790 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site