IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා බියක් බණ්ඩාරගම ප්‍රා.සභාව සහ ආදාහනාගාරය වහයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියාට කොරෝනා වයිරසය ආසාධිත වීම හේතුවෙන් සභාපතිවරයා ඇතුළු සේවක සේවිකාවන් තිස් එක් දෙනකු නිරෝධානයට ලක්කළ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි

ඒ හේතුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් සිදුකෙරෙන අත්‍යාවශ්‍ය රාජකාරී පමණක් සිදුකරන බවත් දින 14ක කාලයක් තාවකාලිකව වසා තබන බවත් සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය

තවද බණ්ඩාරගම ආදාහනාගාරයේ ආදාහනාගාර ක්‍රියාකරුට කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන් ආදාහනාගාරය ද වසා තැබූ බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය

එහි සිටින අනෙකුත් සේවයකයන් තිදෙනාද සෞඛ්‍ය උපදෙස් මත නිරෝධයට ලක් කළ බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (1)

කොරෝනා බියක් බණ්ඩාරගම ප්‍රා.සභාව සහ ආදාහනාගාරය වහයි

Wijesekera Wednesday, 04 August 2021 11:25 PM

සති 4 ක් ගතවී ඇතත්, සයිනෝෆාර්ම් එන්නතෙහි දෙවන මාත්‍රාව එනතෙක් බලා සිටී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31437 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13713 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11040 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1055 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 291 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site