IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට


(මලිෂා ගුණවර්ධන සහ හිරාන් ප්‍රියංකර)

කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

අද (31) දිනයේදී කොරෝනා ආසාදනය වු  පුද්ගලයින්  20 දෙනකු වාර්තා  තිබේ.

ඒ අනුව දිනක් තුළ හමුවු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේ වාර්තා විය.

කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පුද්ගලයින් 17 දෙනෙකු මේ වන විට පිටව ගොස් තිබේ.



අදහස් (4)

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට

බද්රානි Tuesday, 31 March 2020 02:26 PM

අපෝ ඔය ගාන මොකක්ද? ගාන අඩු නිසානේ, අද දවල් (මාර්තු 31 දින ) ලන්ඩන් වල ඉඳලා සද්ද නොකරම අලුත් කට්ටියක් මේ රටට ගොඩ බැස්සුවේ?

:       0       0

සෙතන් Tuesday, 31 March 2020 02:29 PM

මගේ රට විනාස කලා දේශපාලන බත් බැලයො එකතු වෙලා... රෝගීන් හමුවුණ පලවෙනි මොහොතෙම රට වහලා එන අය නිරෝධායනයට යැව්වා නම් මෙහෙම වෙන්නෙ නැ. බල තන්හාවෙ 2/3 ගන්න මගෙ රට විනාශවෙන්න ඇරියා.. දැන් පරක්කු වැඩියි...

:       0       0

laliithm Tuesday, 31 March 2020 04:29 PM

අපේ මිනිස්සු කරන වගකීම් විරහිත ක්‍රියා නිසා මෙතරම් වත් බේරිලා ඉන්න එක පුදුමයි. ඇඳිරි නීතිය ලිහිල් කල දිනයේ මිනුවන්ගොඩ නගරයේ තිබුණු තත්වය දැක්කම බය හිතුන. ඔහේ හරක් වගේ පෝලිමෙන් පැනල පොර කාලත් සමහර කඩවලින් බඩු ගත්ත. සිකුරාදා ඇඳිරිය අස්සේ මිනිස්සු පවුල් පිටින් පාරේ වාහන ස්කුටර් වලින් ගමන් ගිය. බැංකු ආව. මදිවට කලින් දවසේ 2 ට කලින් බැංකු වැහැව්ව කියල බැන බැනත් ගිය. බැංකු කටයුතුත් නවත්වන්න ඕනේ. සේවකයින්ට කිසි ආරක්ෂාවක් නැහැ.එන්නේ මොකද කියල දන්නේ නැතිනිසා.

:       0       0

rana Wednesday, 01 April 2020 05:48 AM

Avigan....." මෙම බෙහෙත අපේ ජනතාවට දෙන්න යන්නේ අත්හද බැලීමක් ලෙසද ? යම් කෙනෙක් ඇත දිගු කල ඇති බවක් පෙනේ නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 308 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 657 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site