(නිමන්ති රණසිංහ)
අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ටාසයේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු කෝවිඩ් ආසාදිත ව මිය ගිය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව, පොලිස් දෙපාර්තමේන්තුවේ කොවිඩ් ආසාදිත ව මියගිය 29 වැනි පොලිස් සාමාජිකයා වන්නේ මෙම පොලිස් සැරයන්වරයා ය.
මෙසේ මරණයට පත් වූයේ වයස අවුරුදු 56ක් වූ පොලිස් සැරයන් 62702 ඒ. ඒ . මහින්දසිරි මහතාය.
අධික රුධිර පීඩනය හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති මෙම පොලිස් සැරයන්වරයා ට සිදුකරන ලද පිසිආර් පරීක්ෂාවේදී කොවිඩ් ආසාදිත බවට හෙළි වී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පොලිස් සැරයන්වරයා කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් අයෙකු බව ද පැවැසෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොරෝනා අසාදිතව පොලිස් සැරයන් මරුට