කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසිය කියයි.
මේ අතර ට්‍රැක්ටරයේ සහයක ලෙස කටයුතු කළ පුද්ගලයාද අද(27) සවස පොලීසියට බාරවී ඇති අතර හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
යුද හමුදාව,පොලිසිය, නාවික හමුදාව ඇතුළු සහන කණ්ඩායම් අතුරුදන් සිසුන් සොයා මෙහෙයුමක් ආරම් භ කර ඇත.
(නවරත්න සමරතුංග සහ ඥානසිරි හෙට්ටිආරච්චි)
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි.
මහා ජලක මැදින් ගමන් කරමින් කරමින් සිටියදී සිසුන් අට දෙනකු ගමන් ගත් ට්‍රැක්ටරය පෙරළීමෙන් සිසුන් දෙදෙනකු දිවි බේරාගත් අතර සිසුන් හය දෙනකු සහ ට්‍රැක්ටරයේ රියැදුරා සහ සහායකයා අතුරුදහන් විය.
මේ වන විටත් යුද හමුදාව,පොලිසිය, නාවික හමුදාව ඇතුළු සහන කණ්ඩායම් අතුරුදන් සිසුන් සොයා මෙහෙයුක් ආරම් භ කර ඇත.
(ඡායාරූප: වසන්ත චන්ද්‍රපාල)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කාර්තිවු ගසාන ගිය සිසුන් 4 කගේ සිරුරු සොයා ගැනෙති
nimal Wednesday, 27 November 2024 04:54 PM
ඔවුන් විශ්වාස කරන පරිදි එය දෙවියන් වහන්සේගේ පැතුමයි. මට විශ්වාසයි දැන් ඔවුන් දෙවියන් වහන්සේගේ දයාව ඇත...
fairoosWednesday, 27 November 2024 07:52 PM
නිමල් වගේ අය හින්දා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. වැස්සේ එළියට යන්නේ බලාගෙන...
SamanWednesday, 27 November 2024 11:48 PM
ඔයා බෞද්ධ කියලා නම් කියන්න එපා . ඔයා වගේ අය තමයි බෞද්ධයන්ගෙයි සිංහලයන්ගෙයි නම කන්නේ
Saman Wednesday, 27 November 2024 11:45 PM
අනේ නිමල් උඹල වගේ එවුන් තමයි සිංහලයාගේ නම කන්නේ .ළමයි මැරිලා ඉද්දි එතනත් ආගම .තොපි බෞද්ධ නම් නෙමෙයි .මේවා බුදුන් වහන්සේ උගන්වපු දේවල් නම් නෙමෙයි
චතුරි Thursday, 28 November 2024 05:53 AM
පායන කාලේ. පිටිසර ගමක පිරිමි ටිකක්. කුලු නැටුමක් නැටුවා වහින්න කියලා එදා ඉදන් නොනවතින් වැස්ස. දැන් ඒ කුලු නැටුම නටපු. කට්ටියත් ගහගන. ගිහින්ද මේ වැස්ස නතරකරන්න. කුල්ලෙන්. ගහලා එලවන්න ඕන.