(පුෂ්පකුමාර ජයරත්න)
මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් කුරුණෑගල වැවේ ජලය අඩුවීමෙන් පසුව ඉපැරණි මුර ගල් දෙකක කොටස් මතුව තිබේ.
කුරුණෑගල වැව් තාවල්ල ආසන්නයේ පිහිටි වැවේ ඉපැරණි සොරොව්වට සම්බන්ධ ගල් බැම්මේ කොටසක මෙම මුරගල් තිබෙන ආකාරය දැකගත හැකිය.
අඩි දෙකක් පමණ දිගින් සහ අඟල් අටක් පමණ පළලින් යුත් මෙම මුරගල් දෙකෙහි බහිරව රූප කොටා ඇති ආකාරය ද දැකගත හැකිය.
මේ ආකාරයට කුරුණෑගල වැවේ ජල පරිමාව අඩු වූයේ ඉතා දිගු කලකට පසුව බැවින් සොරොව්ව සහිත කොටස සම්පුර්ණයෙන්ම මතුවීම හේතුවෙන් ඊට සම්බන්ධව පවතින මෙම මුරගල් ද මතුවී දර්ශනය වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කුරුණෑගල වැවෙන් ඉපැරණි මුරගල් දෙකක් මතුවෙයි