IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කුරුණෑගල කළුකඩේ පෙට්‍රල් ලීටරයක් 2000යි

(පුෂ්පකුමාර ජයරත්න)

රට තුළ පවතින ඉන්ධන හිඟයත් සමඟ මේවනවිට කුරුණෑගල නීති විරෝධීව පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 2000 දක්වා ඉහළට ගොස් ඇති බව වාර්තාවේ.

පවතින ඉන්ධන හිඟය ප්‍රයෝජනය ගනිමින් නීති විරෝධී ආකාරයට ඉන්ධන රැස් කර තබාගෙන සිටින පුද්ගලයන් මෙලෙස මිළ ඉහළ නංවා ඇති බව ජනතාව කියති.

වෙළදපොළ පවතින මිළට වඩා හතර ගුණයකින් පමණ වැඩිකර අසාධාරණ ලෙස එම පිරිස් මේ ආකාරයට ඉන්ධන අලෙවි කරන බවට ජනතාව චෝදනා කරති.

 



අදහස් (1)

කුරුණෑගල කළුකඩේ පෙට්‍රල් ලීටරයක් 2000යි

Suranga Saturday, 02 July 2022 06:29 PM

නිදහස ලබා ගතවූ අවුරුදු 74 න් 52 ක්ම පාර්ලිමේන්තුවේ නොයෙක් තනතුරු දරා පසුව ජනාධිපති වෙලා නැවතත් පාර්ලිමේන්තුවේ සිටින මහින්ද මහත්තයා දැනට මන්ත්‍රී වෙලා ඉන්න දිස්ත්‍රික්කයේ වැඩවලින් උන්නැහේ කරන හා කරපු වැඩ ගැන පැහැදිලි වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site