
(යොහාන් භාසුර)
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරන ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන ආරම්භ කරමින් අනුරාධපුරයේදී පැවැති වැඩසටහනට සහභාගි වීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල නිලධාරීහූ දුම්රියෙන් අනුරාධපුරයට ගියහ.
මෙම දුම්රිය ගමනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ද සහභාගි විය.
මේ සඳහා දුම්රියෙන් ප්‍රවාහන මාධ්‍ය ලෙස තෝරාගැනීම නිසා ක්‍රීඩා අමාත්‍යංශයට රුපියල් ලක්ෂ 11 ක පමණ මුදලක් ඉතිරි කරගැනීමට හැකිවූ බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.


2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රීඩා අමාත්‍යවරයා-නිධාරීහූ දුම්රිය අනුරපුර යති
nihal Saturday, 12 November 2022 01:16 AM
රොෂාන් ඇතුළු පිරිස දුම්රියෙන් යන්න ටිකට් ගත්තද, නැතිනම් මහජන මුදලින් ගියාද.?
dasa Saturday, 12 November 2022 04:42 AM
මේ අය මේ රට්ටු අන්දන්න කරන බොරු වැඩ.
ravin Saturday, 12 November 2022 07:43 AM
ඕක තමා අවවාදයට වැඩිය ආදර්ශය උතුම් කියන්නේ.
Cisco Saturday, 12 November 2022 08:23 AM
සංදර්ශනයක් විතරයි. කරුණාකර වසර අවසානයේ ඉතිරි කළ මුදල සඳහන් කරන්න එවිට අපි පිළිගනිමු.
Ruhunu Saturday, 12 November 2022 11:45 AM
ඇයි ඔය වෙලාවට දුම්රිය පීලි පනින්නේ නැත්තේ.
සුරංග Saturday, 12 November 2022 02:51 PM
ජනාධිපති ආර්‍යාව පසුගිය දිනක යාපනයේ විශ්ව විද්‍යාලයේ සම්මන්ත්‍රණයක් සඳහා ආරක්ෂක අංශවත් නැතුව දුම්රියේ ගියාට පස්සේ අනෙක් අයත් ඒක කරනවා වගෙයි...
ගමේ එකාලා Saturday, 12 November 2022 06:03 PM
බොරු මාද්‍ය සන්දර්සන .