(අංජුල මහික වීරරත්න)
ක්‍රීඩාවේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩාවේ සහයෝගීතාව වර්ධනය කිරීම පිණිස වසර තුනක තුනක කාලයක් සඳහා අත්සන් තබා තිබූ අවබෝධතා ගිවිසුමේ වලංගු කාලසීමාව 2020.2. 15 දිනෙන් අවසන් වී ඇත.
දෙරට අතර කැපී පෙනෙන දක්ෂතාවයන් පෙන්නුම් කළ හැකි ක්‍රීඩා ක්ෂෙත්‍රයන් හඳුනාගෙන එම ක්ෂේත්‍රයන් හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා නිලධාරීන් අතර තොරතුරු හා වැඩසටහන් හුවමාරු කර ගැනීම සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව ක්‍රීඩා ක්ෂේත්‍රයේ ද්විපාර්ශවික සහයෝගීතාවය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන එකී සහයෝගීතා ගිවිසුම තවදුරටත් වසර තුනක කාලයක් දීර්ඝ කිරීමට හැකිවනු පිණිස නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ක්‍රීඩාව ගොඩනගන්න ඔස්ට්‍රේලියාව සමග ගිවිසුමක්
Bunny Preena Tuesday, 25 July 2023 01:07 PM
ක්‍රීඩාව කොහොම උනත් ලොකු නිලතල දරන එවුන් සහ ඔවුන්ගේ පවුලේ උදවියයි ගොඩ යයි