
(සුජිත් හේවාජුලිගේ)
ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
එසේම ඡන්ද පත්‍රිකා වල වෙනත් ලකුණු සලකුණු සහ කුරුටු බලි ඇඳි ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කළේය.
සමහරුන් තමන්ගේ පක්ෂ වලට ඇති ළැදියාව ප්‍රකාශ කිරීමට විවිධ දේ ඡන්ද පත්‍රිකා වල සටහන් කරන බව පැවසූ සභාපතිවරයා එවැනි ඡන්ද පාත්‍රිකාද ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළේය.
මෙවර ඡන්ද පත්‍රිකාව ඉතා සරල එකක් බවත් තමන් කැමති පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියේ කතිරය පමණක් ලකුණු කළ යුතු බවත් ආනන්ද රත්නායක මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුරුටු බලි ඡන්ද පත්‍රිකා කුණු කූඩෙට
සිල්වා Tuesday, 06 May 2025 12:11 PM
දැනට ක්‍රියාත්මක ඡන්ද නීතිය අනුව යම් ඡන්දය භාවිත කිරීමට පෙර ඔහුගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත පරීක්‍ෂා කිරීම සහ ඡන්ද හිමි නාම ලේඛනය පරීක්‍ෂා කර එහි නම කපාහැර ඇගිලි පාට කිරීම සිදුවෙනවා. මෙහිදී ඇගිල්ල පාට කිරීම ඉවත් කිරීම තුලින් නිලධාරීන්ට කරන ගෙවීම සහ තීන්ත ආලේප වියදම ද අඩු කල හැකිය. හොර ඡන්ද ප්‍රකාශ කිරීමට ද ඉඩකඩ නැත.