IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ක්‍රිකට් ආයතනයේ තව තුනකට කොරෝනා

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් සේවකයන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උසස් නිලධාරියෙක් පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වරින් වර කොවිඩ් ආසාධිතයන් හඳුනා ගත් බවත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙන් කොවිඩ් ආසාදිතයන් 20 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (1)

ක්‍රිකට් ආයතනයේ තව තුනකට කොරෝනා

Sri Lanka Wednesday, 04 August 2021 01:05 PM

කොරනා කියන්නේ සෙමට .සියයක් අරන් චෙක් කලොත් තිහකටම සෙම තියනවා .ඕකට තමයි කොරෝනා කියලා නමක් දාගෙන අපේ සල්ලි ධනපති රටවල් කියාගන්න ,හිගන්නුන්ගේ බඩ ගෝස්තරය පුරවන්න ගෙවන්නේ .මේ ඔක්කෝම පිටුපස ඉන්නේ WMHO

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31437 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13711 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11040 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1055 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 291 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site