ක්‍රොඒෂියා රාජ්‍යයේ සැග්‍රෙබ් නුවරට කඩා වැටී ඇත්තේ යුක්රේන හමුදාවට අයත් ඩ්‍රෝන යානාවක් බව අද පස්වරුවේ ක්‍රොඒෂියා බලධාරීහු තහවුරු කළහ.
ටොන් හයක් බර ගුවන් යානය ක්‍රොඒෂියාවට ළඟා වීමට පෙර රොමේනියාවේ සහ හංගේරියාවේ ගුවන් කලාප හරහා ගමන් කර ඇති අතර ඩ්‍රෝන යානාව කඩා වැටෙන අවස්ථාවේ පැයට කිලෝමීටර 100 ක වේගයෙන් ක්‍රොඒෂියා ගුවන් කලාපය හරහා පියාසර කරමින් සිට ඇත.
එම අවස්ථාවේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් යුක්රේන ඩ්‍රෝන යානය ක්‍රොඒෂියා රාජ්‍යයේ සැග්‍රෙබ් නුවරට කඩා වැටී ඇති බව ජනාධිපති සොරාන් මිලනොවික් ප්‍රකාශ කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ක්‍රොඒෂියාවට වැටී ඇත්තේ යුක්රේන ඩ්‍රෝන යානාවක්
MO77 Saturday, 12 March 2022 06:21 AM
යුරෝපයේ ගුවන් ආරක්ෂණ පද්ධතිවල ආරක්ෂාව ඇමෙරිකාව තහවුරු කරලා තියෙනවද? මෙයින් පේනවා ඇයි ඇමෙරිකාව, රුසියාව සමග යුද්ධයකට බිය දක්වන්නේ කියලා...
ravin Saturday, 12 March 2022 08:41 AM
අනුන්ට වලකැපීමේ පුරුද්ද ඇති උදවිය නිසයි ඔය යුද්ධය.. තම රටේ තියෙන ඔක්කොම කුණු ටික අනුන්ට පටවලා, ඒ අයගේ සාරය උරාබොන්න බලන උදවිය මෙලොවින් තුරන් වූ පසු ලෝකයේ අවි ගැටුම් නතර වේවි.. එතකන් තැන තැන යුද්ධ තමයි.