IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


කිරිඇල්ල ජනාධිපති ගැන ආඩම්බර වෙයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුයේ අරගලය නිසා බැවින් බුදුන් වහන්සේ ඉගැන්වූ ප්‍රථම පාඩම වන කළගුණ සැලකීම ගැන එතුමා අවධානය යොමු කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

බුදුන්වහන්සේගෙන් පාඩම් ඉගෙන අරගලයේ  දරුවන්ට දඬුවම් කිරීම නවත්වමු යැයි ඉල්ලා සිටින බවද කිරිඇල්ල මහතා කීය.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ප්‍රකාශය පිළිබඳ විවාදය අමතමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙි බව පැවසීය.

ජනාධිපතිවරයා දැන් කරන්න යන්නේ තම පක්ෂය වසර තුනක් සටන් කරපු දේ බව පැවසූ කිරිඇල්ල මහතා "අප එතුමා ගැන ආඩම්බර වෙනවා"යනුවෙන් ද කිරිඇල්ල මහතා පැවසීය.



අදහස් (5)

කිරිඇල්ල ජනාධිපති ගැන ආඩම්බර වෙයි

sharm warn Tuesday, 09 August 2022 03:27 PM

කිරිඇල්ලට දවල් කන්න දුන්නේ අමුද? නැත්නම් අන්කයිප්පුද?

:       9       10

අදින්නාදානා Tuesday, 09 August 2022 04:19 PM

එතකොට කිරිඇල්ල මහත්තයෝ " දෙවෙනි සිල්පදය " ගැන මොනවද හිතෙන්නේ ඔබතුමාට හන්තාන කඳු මුඳුන පේනකොට...!

:       8       13

විජේ Tuesday, 09 August 2022 05:07 PM

ගොනා හැරෙන්න පොල් පැළේ කන්න වගේ

:       1       10

fairoos Tuesday, 09 August 2022 05:14 PM

මොනව කළත් වැඩක් නැහැ

:       0       6

WCA Wednesday, 10 August 2022 01:49 AM

කොහොමත් තව අවරුදු 2 1/2ක් කට්ට කමින් වේලෙන්න වෙන හින්දා දැන් ප්‍රශස්ති කියවනවා. පුදුම වෙන්න එපා ඇට නැති දිවක්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 875 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site