IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කිඹුලා බනිසයක් 23,200 වෙන්දේසියේ

(චින්තක ක්‍රිෂාන්ත බාලසුරිය)

අනුරාධපුර ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව කුරුණෑගල කොළණිය හුරුළු ප්‍රබෝධය කාන්තා සමිතියට ආධාර පිණිස සංවිධානය කළ සල්පිලකදී කිඹුල් බනිස් ගෙඩියක් රුපියල් 23,200කට අලෙවි විය.

කඹුලකුගේ හැඩයට සකසා තිබූ එම කිඹුල් බනිසය ගමේ තරුණයෝ පිරිසක් මිලදි ගත්හ.

නාට්‍ය සංදර්ශන මාළාව හා සල්පිල් වෙන්දේසියේදී  දිග අඩි 2 ක් අගල් 2 ක් දිග පළල අඩියක් සහ උස අගල් 3 ක් ලෙස කිඹුල් එම බනිස් ගෙඩිය නිර්මාණය කර තිබුණි.

කුරුණෑගල කොලණිය විහාරස්ථානයේදී මෙම සල්පිල පැවැත්විණි.



අදහස් (2)

කිඹුලා බනිසයක් 23,200 වෙන්දේසියේ

බද්රානි Tuesday, 02 May 2023 06:26 PM

අහිංසක මෝඩ මිනිස්සුන්ගේ තුට්ටු දෙකට විදින විදිහ තමයි මේ. ආගමික ආයතන පොහොසත් මෝඩ දායකයින් හැමදාම හිඟන්නෝ... හිඟන්නෝ වුණත් අනෙක් අයට පේන්න සල්ලි විසි කරන්න හරිම ආසයි...

:       11       44

Sampath Wednesday, 03 May 2023 03:43 AM

බද්‍රානි ගේ කතාවට සම්මානයක් දෙන්න වටිනවා!.ඒ කතාව නිසා? මම comment කරන්නේ නැහැ ඔයා හරි මම ලිවිය යුතුදේ ඔබ ලිවිවා ඔබට ස්තුතියි. තෙරැවන් සරණයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site