IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කෑම අස්සේ කුඩු ගෙන ගිය කාන්තාවෝ දෙකක් මාට්ටු

(චාන්දනී දිසානායක)

උපක්‍රමශිලිව කෑම පාර්සල් දෙකක මත් ද්‍රව්‍ය සඟවා වාරියපොළ බන්ධනාගාරයට ගෙන ගිය කාන්තාවන් දෙදෙනකු බන්ධනාගාරභාර නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වාරියපොළ පොලිසියට භාර දී ඇත.

බන්ධනාගාරගතව සිටින ස්වාමි පුරුෂයා බැලිමට වාරියපොළ බන්ධනාගාරයට ප්‍රත්තලම නාගූර් මස්ජිත් ප්‍රදේශයේ සිට පැමිණි කාන්තාවක් සමග ඇගේ නැගණිය  ආහාර පාර්සලයේ මත්ද්‍රව්‍ය සඟවා ගෙන ඒම නිසා ඔවුන් බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයට හසුවී ඇත.

මෙලෙස පොලිසියට භාර කළ වයස අවුරුදු 39 සහ 31 කාන්තාවන් දෙදෙනා කෑම පාර්සල් දෙකක එක් පාර්සලයක මිලිග්‍රෑම් 1136 ක් සහ මිලිග්‍රෑම් 1001 වශයෙන් බන්ධනාගාරය තුළට ගෙන යාමට උත්සහා දරා ඇත.

බන්ධනාගාර අධිකරි එල්.පි වර්ණකුලසූරිය මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වාරියපොළ පොලිසියට බාර දී තිබේ.

 



අදහස් (0)

කෑම අස්සේ කුඩු ගෙන ගිය කාන්තාවෝ දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site