(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සියල්ල සඳහා සාමාජිකයන් පත් කිරීම ඉදිරි සතියේදී අවසන් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
කොමිෂන් සභා සභා සාමාජික අනතුරු සම්බන්ධයෙන් අයදුම්පත් බලාපොරොත්තු නොවූ සංඛ්‍යාවක් ලැබීම හේතුවෙන් සාමාජිකයන් තෝරා ගැනීමේ කටයුතු ප්‍රමාදවූ බව එම කොමිෂන් සභා ආරංචිමාර්ග වලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දිනවල නැවතත් රැස්වීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොමිෂන් පත් කිරීම මේ සතියේ අවසන්