IMG-LOGO

කැමිලට ආයෙත් ‘කොවිඞ්’

බ්‍රිතාන්‍යයේ කැමිලා බිසවට, යළිත් වරක් ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බකිංහැම් මාළිගය ප්‍රකාශ කර තිබේ.

කොවිඞ් රෝගය වැළඳීම හේතුවෙන් කැමිලා බිසව ඉදිරි සතියේ සියලුම මහජන කටයුතු අවලංගු කර ඇතැයි බකිංහැම් මාළිගය සඳහන් කර තිබේ.

තෙවැනි චාල්ස් රජු මෙන්ම කැමිලා බිසවද කොවිඞ් එන්නත් දෙක සහ බූස්ටර් එන්නත් ලබා ගෙන ඇත.කැමිලා බිසවට පළමු වරට කොවිඞ් රෝගය වැළඳුනේ  පසුගිය වසරේ පෙබරවාරි මසය.

කැමිලා බිසව අවසන් වරට මහජන කටයුත්තක් සඳහා සහභාගී වී ඇත්තේ පසුගිය 9 වැනිදාය.

(බීබීසී)



අදහස් (3)

කැමිලට ආයෙත් ‘කොවිඞ්’

sharm warn Tuesday, 14 February 2023 10:59 AM

කිසිම විදියකට බිසවක් කියලා හිතෙන්නේ නැති චරිතයක් .චාල්ස් ට හැදෙනවා නම් හොඳයි .අහිංසක ගෑනියෙකුට කරපු අපරාධයට

:       4       4

ඩේසි නෝනා Tuesday, 14 February 2023 03:42 PM

ඉතාමත් නිවැරදියි. ඩයනා කුමරියට කල අපරාධයට ඔහොම වෙලා මදි

:       1       0

Lalla Wednesday, 15 February 2023 08:44 AM

දැක්කම මතකයට එන්නේ මාලු විකුණන වට්ටිඅම්මා කෙනෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 539 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 707 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 291 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site