කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන සේවාවන් තුනක් මාර්තු මස 31 වැනිදා දක්වා අත්හිටුවීමට කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.වීමලවීර මහතා තීරණය කර තිබේ.
සේවක අර්ථසාධක අරමුදල් සාමාන්‍ය ප්‍රතිලාභ අයැදුම්පත් බාරගැනීම, සේවක අර්ථසාධක අරමුදල් 30% ප්‍රතිලාභ අයැදුම්පත් බාරගැනීම, සේවක අර්ථසාධක අරමුදල් නිවාස ණය අයැදුම්පත් බාරගැනීම එම සේවාවන් තුන වේ.
නව කොරෝනා වයිරසය ආසාදනය වන ව්‍යාප්තිය පාලනය කිරිමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කම්කරු දෙපාර්තමේන්තුව සපයන සේවා තුනක් අත්හිටුවයි