IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෝප් එකට චරිත පත් කරන්න

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) සඳහා එම කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මහතා සාමාජික මන්ත්‍රීවරයකු ලෙස නැවත පත්කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (4) යෝජනා කළේය.

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙවැනි සභාවාරයේ  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඊයේ (3) පත්කරනු ලැබුහ. එහෙත්  සාමාජික මන්ත්‍රී ලැයිස්තුවට  මහාචාර්ය චරිත හේරත් මහතාගේ නම ඇතුළත් නොවීය.

තම පක්ෂය  එම කමිටුව සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම මුලින් යෝජනා කර තිබුණු බවත් හර්ෂ ද සිල්වා මහතා එම කමිටුවෙන් ස්වෙච්ඡාවෙන්  ඉවත්වීමට තීරණය කර ඇති බැවින් ඒ  පුරප්පාඩුව සඳහා කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මහතා නැවත පත් කරන ලෙස යෝජනා කරන බවත්  සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

කෝප් එකට චරිත පත් කරන්න

de silva Tuesday, 04 October 2022 01:48 PM

චරිත හො හර්ශ මෙකට ඩම්මොත් හොරකම් ඔක්කොම හෙලි වෙනව , පොහොට්ටුව ඔකට කැමති වෙන්නෙ නැහැ .

:       0       0

Bamunuarachchi Wednesday, 05 October 2022 05:59 AM

සජිත්ගේ ඒ යෝජනාව අපි ඉහළින්ම ස්ථීර කරනවා. චරිත හේරත් මහතා හැලුවේ හොරු බේරගන්න...

:       0       0

Bamunuarachchi Wednesday, 05 October 2022 06:01 AM

බැංකු කොමිෂන් වාර්තාවෙන් කියැවුණු කරුණු අනුව හර්ෂ කෝප් කමිටුවට එන්න තරම් පිරිසිදු නැත..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site