IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


'කඳු ගිනි තැබීම් වැඩි වෙලා’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කඳුකර ප්‍රදේශවල තැනින් තැන ගිනිතැබීම් වැඩි වී තිබෙන්නේ යැයිද මෙයින් දැඩි පරිසර හානියක් සිදුවෙමින් තිබෙන හෙයින් ඊට වගකිව යුතු පුද්ගලයන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 ඉකුත්  දිනෙක රාවනා ඇල්ල ප්‍රදේශයේ ගිනි ගැනීමක් සිදු වූ බව කී මන්ත්‍රීවරයා ළමයි කිහිප දෙනෙකු එම ගිනි තැබීම කර ඇති බව පසුව  වාර්තා වූ බව කීය.

මෙවැනි දේට මැදිහත් නොවන ලෙස පාසල් දරුවන් දැනුවත් කිරීම පාසල් මට්ටමින් කළ යුතුව ඇතැයි කී මන්ත්‍රීවරයා  මෙවැනි ගිනි තැබීම් නිසා ගහ කොළ විනාශ වනවා සේම සතුන්ද මිය යන බව සඳහන් කළේය.

සතුන් දඩයම් කිරීම සඳහා මෙලෙස ගිනි තැබීම් කරන බව වාර්තා වී තිබෙන්නේ යැයිද ගුවන් හමුදා හෙලිකොප්ටර් වලින් ගිනි නිවීම කරන විට විශාල වියදමක් යන බවද දෙනිපිටිය මහතා කීය.



අදහස් (2)

'කඳු ගිනි තැබීම් වැඩි වෙලා’

ravin Friday, 21 July 2023 01:05 PM

වැඩියෙන්ම ඔය කටයුතු කෙරෙන්නෙ ඔක ඇතුලෙම ඉන්න උඩවියගෙ අනු දැනුමන් විත්තිය නොදන්නෙ නොඉපදුනු ලමයි විතරයි.

:       0       0

බන්ඩාර Friday, 21 July 2023 01:54 PM

ඕවයේ ප්‍රතිපල වර්තමාන සහ අනාගත පරම්පරා වලට විදින්න සිද්ද වෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site