(අංජුල මහික වීරරත්න)
පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවින් පළා යාමෙි සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා තිබේ.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය කඩිනම් පියවර ගත යුතු බවයි.
පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවින් දෙපිරිසක් අතර පෙරදින රාත්‍රී ඇති වු ගැටුමකින් එහි සිටි රැදවියන් පිරිසක් පළා ගොස් ඇති බව වාර්තා විය.
ඊජිප්තු නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සිද්ධිය සැලවීමත් සමග අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා දුරකතනයෙන් අමතා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ ය.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කන්දකාඩු සිද්ධිය ගැන ජනපති වාර්තාවක් කැඳවයි