IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කාන්තා සමානාත්මතාවය පාර්ලිමේන්තුවෙන් ම පටන් ගමු

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දේශපාලනය ගැන අප්‍රසන්න තාවයක් ඇතිවී ඇති මොහොතක සෑම තැනකම කාන්තා නියෝජනය වැඩි කළ යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කාන්තා සමානාත්මතාවය පාර්ලිමේන්තුවෙන් ම රටටත් ලෝකයටත් ලබාදෙමු යැයිද විපක්ෂ නායකවරයා කීය.

කාන්තා දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා කීවේ ලාංකික ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වයට ඇත්තේ සුලු තැනක් බවයි.

 

 



අදහස් (3)

කාන්තා සමානාත්මතාවය පාර්ලිමේන්තුවෙන් ම පටන් ගමු

Sisira Wednesday, 08 March 2023 10:10 AM

උදෙන්ම සජිත් වන්දනාව එන්නෙ ලංකාදීපෙ

:       2       2

කෝරළගේ Wednesday, 08 March 2023 12:27 PM

සජිත්ගේ කතාව ඇත්ත.. අපි මේ ළඟදී පාර්ලිමේන්තුවේ දැක්කා අධ්‍යාපන ඇමැති කුණුහරුප කියලා බැන්න කාන්තා මන්ත්‍රී කෙනෙකුට.... මොනතරම් කැතද?

:       1       2

prasanna Wednesday, 08 March 2023 01:30 PM

ඔබගේ පියානම් ,කාන්තාවන්ගේ කොන්ඩත් කැපුවා .සාධාරණත්වය සුරක්ෂිත කිරීමට.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site