IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොන්ත්‍රාත්කරු පැහැරගෙන දේපොළ කොල්ල කෑ හතරක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන  ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ  එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

ඒ අතර කාන්තාවන්ද වන බව පොලිසිය කියයි. පැහැර ගැනීමට යොදාගත් වෑන් රථයක් ද පොලිස් භාරයටට ගෙන ඇත.

පොල්ගස්ඕවිට  වෑතර ප්‍රදේශයේ පදිංචි කොන්ත්‍රාත්කරු නිවසක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ නිවසකට සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේදී වෑන් රථයකින් පැමිණ තිබූ  සැකකරුවන් පස් දෙනෙකු කොන්ත්‍රාත්කරු මීට පෙර ඉදිකරන ලද නිවසකට රැගෙන ගොස් ඔහුට පහරදී පැළඳ සිටි පවුම් 2 කට ආසන්න රන්මාලය රුපියල් 51000 ක මුදලක් හා අත් තොරලූසුවක් කොල්ලකා ඇති බව ඔහුගේ බිරිඳ පොලිසියට කරන ලද පැමිණිල්ලක සඳහන්ය.

 



අදහස් (1)

කොන්ත්‍රාත්කරු පැහැරගෙන දේපොළ කොල්ල කෑ හතරක් අල්ලයි

visnu Monday, 25 November 2024 09:31 AM

මෙම කොන්ත්‍රාත්කරුවන් රළු ය. ඔවුන් භාවිතා කළේ ලාභයට ගත් මිනිසුන් . මේකෙත් මොකක් හරි ප්‍රශ්න තියෙන්න ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site