IMG-LOGO

කෙනඩි ඝාතනයේ තවත් ලිපිගොනු 13,173 අන්තර්ජාලයට

ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ ලිපිගොනු 13,173 අන්තර්ජාලය ඔස්සේ පළමු වතාවට මුදාහැර තිබේ.

මෙම ලිපිගොනු නිදහස් කිරීමත් සමඟ කෙනඩි ඝාතනයට අදාළ ලිපිගොනු වලින් සියයට 97 නිදහස් කර ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත.

මෙම ලිපිගොනු මුදාහැරීමෙන් ඝාතනය පිළිබඳ විශේෂ කරුණක් අනාවරණය වෙතැයි අපේක්ෂා කළ නොහැකි නමුත් ඉතිහාසඥයින් මෙම ලිපිගොනු මගින් කෙනඩිගේ ඝාතනය පිළිබඳ අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වන බව පැවැසෙයි.

1963 නොවැම්බර් 22 වන දින ටෙක්සාස් හි ඩලස් නගරයේ සිදුකළ සංචරකදී කෙනඩි වෙඩි තබා ඝාතනය කෙරුණි.

එම ඝාතනය අදාළ ලිපිගොනු 515 ක් මුදාහැර නොමැති අතර මුදාහරින ලද ලිපිගොනු අතරින් 2545 ක සම්පූර්ණ ලිපි ගොනුව නිදහස් කර නොමැත.

රඳවා ගෙන ඇති ලිපිගොනු 515 ලබන වසරේ ජූනි මස 23 දක්වා මුදා නොහැර සිටීමට තීරණය කර බවත් එයට හේතුව එම ලිපිගොනු නිදහස් කිරීමෙන් සිදුවන හානි වැළැක්වීමට බවත් ධවල මන්දිරය පවසා ඇත.

034



අදහස් (1)

කෙනඩි ඝාතනයේ තවත් ලිපිගොනු 13,173 අන්තර්ජාලයට

Bamunuarachchi Saturday, 17 December 2022 07:21 AM

මුදා හැරපුවා මම හොයාගෙන කියවන්නම්... මෙතුමා බැරක් ඔබාමාට ඉහළින් ඉන්න බව මම නැරඹූ වැඩසටහනක කියැවුණා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 81 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 305 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site