(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැනඩාවේ අධ්‍යාපන වීසා ලබා දෙන පවසා මුදල් වංචා කළ සැකකරුවෙක් සහ සැකකාරියන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන අංශය කියයි.
එම සැකකරුවන් හා සැකකාරිය සමග පරිගණක යන්ත්‍ර තුනක් ලැප්ටොප් තුනක් මුද්‍රණ යන්ත්‍ර හතරක් ස්කෑන් යන්ත්‍රයක් ව්‍යාජ තැන්පතු සහතික ගිණුම් ප්‍රකාශන විවිධ පාස් පොත්, තානාපති කාර්යාල වෙත යැවීමට සකස් කර තිබූ වත්කම් සම්බන්ධ ලේඛන විවිධ නිල මුද්‍රා පොලිස් බාරයට ගෙන ඇත.
මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් අනුව කොටුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් කඩවත ප්‍රදේශය ගොඩනැගිල්ලක පවත්වාගෙන ලැබූ එම මධ්‍යස්ථානය වැටලූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් වත්තල, රාගම, කැලණිය හා සිදු වූ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 හා 68 අතර පසුවන්නන් ය.
සැකකරුවන් සියලු දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.කොළඹ වංචා විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැනඩාවේ අධ්‍යාපන වීසා දෙන බව පවසා වංචා කළ 6ක් අල්ලයි