(යොහාන් භාසුර)
බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන තුළ ඊයේ (23) පස්වරුවේ ඇති වූ පිපිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.
මෙහිදී ‘කඳුඵ ගෑස් බෝම්බයක්’ පුපුරා ඇති බවත් එම පිපිරීමෙන් පොලිස් නිලධාරීයෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවත් එම පොලිස් නිලධාරියා කීය.
කොළඹ නගර සභාව අසළ ඊයේ පස්වරුවේ පැවැති විරෝධතාවක් පාලනය කිරීමට රැගෙන ගිය ‘කඳුඵ ගෑස් බෝම්බයක්’ නැවත රැගෙන ඒමේදී එසේ පුපුරා ගොස් ඇතැයි සැකකරන බවත් නාරාහේන්පිට පොලිසිය එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
250
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කදුළු ගෑස් බෝම්බයක් පිපිරී පොලිස් නිලධාරියෙක් රෝහලේ