IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කාදිනල්තුමා ලේකම්වරුන් පත් කරනවා නම් රටට දෙයියන්ගේම පිහිටයි

(සුජිත් හේවාජුලිගේ)

කාදිනල් තුමා ආණ්ඩුවේ එක එක්කෙනාට කියා අමාත්‍යාංශ වල ලේකම්වරුන් පත් කරනවනම් රටට දෙවියන්ගේම පිහිට බව සමග ජන බලවේගයේ කුණ්ණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එහෙම පත් කරන්නේ නම් උන්වහන්සේටත් වැරදී ඇති බව ඔහු සඳහන් කළේය.

කාදිනල් තුමා කියන විදියට  පත් කරනවා නම් මහනායක හිමියන් කියන විදියටත් අමාත්‍යාංශ ලේකම්වරුන්  පත් කළ යුතු බව ජයසේකර මහතා  සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.



අදහස් (8)

කාදිනල්තුමා ලේකම්වරුන් පත් කරනවා නම් රටට දෙයියන්ගේම පිහිටයි

wedage Thursday, 17 July 2025 01:49 PM

විකාර අනේ...!

:       3       7

විපරමා Thursday, 17 July 2025 02:06 PM

ඒවගේ ටොම් පච ගහන්නේ විපක්ෂයේ බලලෝබි, බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ මිසක් වෙන කවුද? මොලේ උඩ ඉන්න වහලුන්ට නම් හොඳ නිව්ස් එකක් ?

:       9       12

පන්සිළු Thursday, 17 July 2025 02:36 PM

එයාගේ තියෙන්නේ පට්ට ගේමක්. හීං නූලෙන් අඹරන්නේ... හැබැයි වැඩිකළ ඔය කපටිකම් කරන්න බෑ. ළඟදීම චොර වෙලා යනවා.

:       8       12

අරවින්ද මොණරවිල Thursday, 17 July 2025 07:32 PM

නුබලයි නුබලාගේ නායකයෝ කියා ගන්න අයට වැඩිය කාදිනල්තුමා රට ජාතිය ගැන හිතනවා, ඒ වගේ බුද්ධිමත් මනුෂ්‍යයෙක් !

:       8       15

රමිකFriday, 18 July 2025 05:02 AM

මොණරා මෝඩයෙක්ද නැත්නම් පඩියට කොටන කාක්කෙක්ද?

:       2       1

Perera Friday, 18 July 2025 12:18 AM

මෙවැනි අය පාර්ලිමේන්තුවේ ඉන්නකම් රටට දෙවියන්ගෙම පිහිටයි.

:       1       4

Kr Friday, 18 July 2025 10:20 AM

රටට කරන්න ඕනි ටික ඔක්කොම කරල දැන් බණ කියනවා කකුලුව වගේ

:       1       4

shyam Friday, 18 July 2025 10:24 AM

වෙන්ඩ ජනපති

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17877 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10690 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 47 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site