IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කාදිනල්තුමාටත් කොරෝනා

(සුජිත් හේවාජුලිගේ )

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොවිඩ් ආසාදනයවීමෙන් රෝහල් ගත කරනු ලැබ සිටිති.

කෙසේ වෙතත් උන්වහන්සේගේ තත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මේ තත්වය නිසා විශේෂ වැඩසටහන්වලට සහභාගීවීම මෙන්ම හමුවීම්ද කල් දමා ඇත.

මේ සම්බන්ධයෙන් අප අගරදගුරු මැදුරෙන් කළ විමසුමකදී එහි ප්‍රකාශකයකු පැවසුවේ මේ වනවිට සුවය ලබමින් සිටින හෙයින් උන්වහන්සේ අද හෙටම නිල මැදුරට පැමිණෙනු ඇති බවයි.

 



අදහස් (15)

කාදිනල්තුමාටත් කොරෝනා

chandima Thursday, 11 August 2022 12:24 AM

අපි හිතුවා එතුමන්ලාට කොරනා හැඩෙන්නේ නැහැ කියලා. ඉක්මනින් සුව වෙවා!

:       1       1

Karl Thursday, 11 August 2022 12:28 AM

ඔබ වහන්සේට ඉක්මන් සුව ලැබේවා...

:       1       0

බද්රානි Thursday, 11 August 2022 02:36 AM

බලාගෙන කාදිනල් තුමෙනී, ඔබ හැකි තරම් ඔබගේ නිවහන තුලදී පමණක් ප්‍රතිකාර ගන්න. ලංකාවේ කිසිම රෝහලකට නම් ප්‍රතිකාර ගන්න යන්න එපා. ඔබ තුමාටත් සෝභිත හාමුදුරුවන්ට අත්වූ ඉරණම අත්වේයයි මට දැඩි බියක් පවතිනවා. කරුණාකර ඉතාලිය හෝ බටහිර යුරෝපයේ හෝ ඇමරිකානු තානාපති කාර්යාල සම්බන්ධ කරගෙන ප්‍රතිකාර ලබා ගන්න. ලංකාවේ දොස්තර වෙසින් සිටින තිරිසනුන්ව නම් සතේකට විශ්වාස කරන්න එපා. වෛද්‍ය විද්‍යාව දේශපාලකයින්ට උගස් කොට ඇති, මුර්ගයෝ එවුන්!! පාස්කු ප්‍රහාරය සිදුකල අධමයින්ගේ සෙවනැලි තවම මේ පව්කාරයින්ගේ භූමියෙන් මැකී ගොස් නැහැ, ප්‍රවේශමෙන් ජීවත් වෙමු!! උන් සර්පයෝ!!

:       2       0

Saman Thursday, 11 August 2022 05:06 AM

රටට කෙළියට දෙයියෝ සලකලා තියෙන්නේ.

:       0       2

ලුම්බිණි Thursday, 11 August 2022 05:35 AM

ඉක්මනින් සුවය ලැබේවා

:       1       0

Nihal Thursday, 11 August 2022 06:23 AM

දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය

:       0       2

සෙනෙවිරත්න Thursday, 11 August 2022 07:09 AM

දීර්ඝායුෂ ලැබේවා, ඉක්මනින් සුවපත් වේවා, මහනායකවරු කීපනමක් සිටියද දැනට නොනිල සර්ව ආගමික නායකයා ඔබයි. දූෂිත රජය සමග මුහුණට නොබියව ප්‍රකාශ නිකුත් කරනුයේ ඔබ පමණි.

:       1       0

Chaturanga Thursday, 11 August 2022 08:39 AM

සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමත්‍ත අනුවයි...

:       2       2

ranjith Thursday, 11 August 2022 08:52 AM

ඉක්මන් සුවය.. දෙවි පිහිටයි...!

:       3       1

de silva Thursday, 11 August 2022 09:12 AM

ඔබවහන්සේට නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා.

:       3       4

Chandana Fernando Thursday, 11 August 2022 10:06 AM

Get well soon, our Lordship, we are concerned.

:       3       4

chami Thursday, 11 August 2022 10:08 AM

ඉක්මන් සුවය පතමු!!

:       3       4

fairoos Thursday, 11 August 2022 12:22 PM

ඉක්මන් සුවය ලැබේවා..!

:       3       6

Udhuli Thursday, 11 August 2022 12:48 PM

ඔබතුමාට ඉක්මන් සුවය පතමු..... සියළු සත්වයෝ නිදුක් නීරෝගී වෙත්වා.

:       3       6

Bamunuarachchi Friday, 12 August 2022 10:53 AM

කාදිනල්තුමාව කොරෝනා වලින් බේරා ගන්න බැරි දෙවියන්ගෙන් ජේසුගෙන්ද මේ අපි පිහිට ඉල්ලන්නේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site