IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කාදිනල්ගෙන් ගෝඨාට පිළිතුරක්

(සුජිත්  හේවාජුලිගේ)

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කොමිෂන්  සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකර ඒවා යටපත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියා පිළිවෙත වර්තමාන ආණ්ඩුව ඊට වඩා ඉහළින් කරගෙන යන බව   මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසූහ.

උන්වහන්සේ මෙසේ පැවසුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  නිකුත් කළ නිවේදනයට   ප්‍රතිචාර දක්වමිනි.

ප්‍රහාරය වළක්වා නොගත් හිටපු ජනාධිපතිවරයා සහ නිලධාරීන් සම්බන්ධයෙන් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු  නොකළේ මන්දැයි අගරදගුරුතුමෝ ප්‍රශ්න කරති.



අදහස් (9)

කාදිනල්ගෙන් ගෝඨාට පිළිතුරක්

Kapila Saturday, 04 May 2024 05:32 PM

මෙච්චර කල් බලන් ඉන්නේ දෙයියන්ට කියලා ඕකට පිළියමක් හොයාගන්න බැරිද දන්නෑනේ? අපරාදේ දෙයියන් ගාවට ගිහිල්ලා අපි ඉටිපන්දම් පත්තු කරන්නේ...!

:       59       80

අරවින්ද මොනරවිල Saturday, 04 May 2024 06:26 PM

කපිල ගොම ගොඩේද ඉන්නේ?

:       69       49

Bamunuarachchi Sunday, 05 May 2024 12:52 AM

කපිල, අසූචි ගොඩේ ඉන්න හාදයෙක් අහනවා ඔබ ගොම ගොඩේද ඉන්නේ කියලා. දෙන්න උත්තර...!

:       0       0

Kusal FernandoSaturday, 04 May 2024 11:27 PM

දෙවියන් වහන්සේට ඕනෑම දෙයක් කළ හැකියි. දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. මෙය විසඳීමට කාලය අවශ්‍යයි...

:       0       0

Ashan Sunday, 05 May 2024 03:51 AM

දෙවියන් පිළිතුරු දීම පටන් අරන් ඉවරයි. හොඳට හිතලා බලන්න පාස්කු ප්‍රහාරය මාර්කට් කරන් බලයට ආපු අයට මොකද අද වෙලා තියෙන්නේ? තව ඉස්සරහට තව බලාගන්න පුළුවන්. ඉවසලා ඉන්න...!

:       0       0

ගාමිණී Sunday, 05 May 2024 07:47 AM

ඒක තමයි අපි අපිට පිහිටක් බලාපොරොත්තුව දෙවියන්ගේ පිහිට පතනවා.

:       0       0

ගමේ එකාලා Saturday, 04 May 2024 09:26 PM

රජකම් කෙරුවත් කළකම් පළදෙනවාමයි.. පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්න අය දැන් බයවෙලා. කෝවිල් ගානේ යනවයි කියන්නේ...?

:       0       0

සෙනෙවිරත්න Sunday, 05 May 2024 02:31 AM

කපිල බෞද්ධ ආගමික විශ්වාස විතරද සත්‍ය? පිළිගන්න රටක් මේ තත්ත්වයට පත්කිරීමට සමහර අන්ධ විශ්වාස හේතුවෙන බව. ටයි කෝට් ඇඳපු අය පවා මෙම පුහු මතධාරීන්ගේ උපදෙස් මත කටයුතු කර සුලු ජනකොටස් පාගා රට ලේ විලක් කළා...

:       0       0

hansa Sunday, 05 May 2024 11:38 PM

රජපක්ෂලා තමයි ඕක කරේ හෙනගහනවා..!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site