IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කතානායකටත් විශ්වාසභංගයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතාට එරෙහිවද විශ්වාසභංග  යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගයේ  මහ ලේකම් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී මීට ස්වල්ප මොහොතකට පෙර පැවසුවේය.

කථානායකවරයා විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමට කටයුතු නොකරන හෙයින් විශ්වාසභංග  යෝජනාවක් මෙසේ ගෙන එන බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය  මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග  යෝජනාව භාරගත නොහැකි බවට කතානායකවරයා ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය.



අදහස් (5)

කතානායකටත් විශ්වාසභංගයක්

ලුම්බිණි Wednesday, 10 September 2025 10:41 AM

එතකොට ඒ විශ්වාසභංගේ බාර දෙන්නේ කාටද ?

:       0       1

Perera Wednesday, 10 September 2025 11:38 AM

ඇයි කතානායක විතරක් 159 දෙනාවයි ජනාධිපතිවයි ඔක්කොම එකතු කරලා ගෙදර අරින්නකෝ පුළුවන්නම්

:       0       1

කෞෂි Wednesday, 10 September 2025 11:55 AM

ගොඩ එන්න ඕනෑ නම් ඕගොල්ලන්ගේ නායකයාට විරුද්ධව මොනවා හරි ගෙනැල්ලා පක්ෂෙ හදාගන්න, මෝඩ චූන් නැතුව.

:       0       2

Nihal Dharmatileke Wednesday, 10 September 2025 12:20 PM

වැඩ නැති විපක්ෂයකට කරන්න පුළුවන් විශ්වාස බංගයක් ගේන එක විතරයි....

:       1       0

කපුරුහාමි Wednesday, 10 September 2025 04:22 PM

පවුල් පාලන ආණ්ඩුව කාලේ හිටපු කතානායකයා හරියට පොළී මුදලාලියා වගේ, ඒකපාක්ෂිකව වැඩ කරපු ,දූෂිත දේසපාලුවෙක්.එතකොටත් විශ්වාස බන්ගයක් ගේන්න නේ තිබුනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 670 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17765 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site