IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කතරගම 13 වැනි පෙරහර විදි සංචාරය අරඹයි

(කේ.ඩී.දේවප්‍රිය)

කතරගම ඓතිහාසික පෙරහර මංගල්‍යයේ 13 වැනි පෙරහර අද විදි සංචරය කරයි. කොරෝනා සෞඛ්‍ය නීතිවලට අනුව බැතිමතුන්ගෙන් තොරව පෙරහර වීදි සංචාරය කරයි.

නැටුම් කණ්ඩායම් හතක් සහ අලි ඇතුන් සහිතව පෙරහර ගමන් කරයි. හෙට අවසන් පෙරහර විදි සංචාරය කරන අතර අනිද්දා මැණික් ගඟේ දිය කැපීමෙන් පසු පෙරහර මංගල්‍ය නිමාවට පත් වෙයි. 



අදහස් (1)

කතරගම 13 වැනි පෙරහර විදි සංචාරය අරඹයි

Kuma Friday, 23 July 2021 07:35 AM

මේ වගේ තැන්වලින් කොරෝනා බෝවීම සිද්ද වෙන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 408 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 118 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site