IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය


(කේ. ඩි.  දේවප්‍රිය)


ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ඊයේ (02) වැනි දින රාත්‍රි වීදි සංචාරය කර අවසන් විය. කතරගම දෙවියන් වැඩමවා ගත් වාසනා හස්ති රාජයා පෙරටු කර ගනිමින් ඇසළ මංගල්‍යයේ 13 වැනි පෙරහර වීදි සංචාරය කරන ලදී.

හෙට (04) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොලේ දී දිය කැපීමේ මංගල්‍යය පැවත්වීමට නියමිතය. 

පසුගිය 21 වැනි දින  ආරම්භ වු කතරගම ඇසළ පෙරහර දින 14 ක් පැවැත්විණි.

ඇසළ මංගල්‍යයේ 13 වැනි පෙරහරේ වාසනා හස්තියා ගමන් ගත් අයුරු හා ඇසළ පෙරහර අලංකාර කිරීම පිණිස එක්කර තිබු නැටුම් අංශ මෙම ඡායාරූපයන්හි දැක්වේ.



අදහස් (4)

කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය

Champa Monday, 03 August 2020 01:37 PM

කිසි ගතියක් නැහැ. කතරගම වාර්ෂික මහා පෙරහැර නෙමෙයි, දහම් පාසලකින් කරපු පෙරහැරක් වගේ.

:       9       10

samarasekara - gampahaTuesday, 04 August 2020 01:43 PM

ඔයාට කොහොමද පෙරහැර කෙරෙන්න ඕනේ මගේ චම්පෝ...? ඕනේ නම් අලි ඇත්තු ටික ඔයාගේ ගෙදරට වුණත් දක්කන්නම්. ඔයාට ඕන විදිහට මිසක් එක එක අයට ඕනවිදිහට මේවා සිදුවෙන්න බැහැ..

:       2       19

පූජාTuesday, 04 August 2020 02:15 PM

මට හිනාත් යනවා, මේ සමරසේකරගේ කතාවලට. කොහොමද අලි ඇතුන් චම්පාගේ ගෙදරට දක්කන්නේ.? ඔයාට ඒ ගැන පලපුරුද්දක් තියෙනවාද.?

:       1       13

A.H.A. oshadiswarnamali Tuesday, 16 August 2022 08:01 AM

මට කතරගම පෙරහැරේ මොණර නැටුම නටන්න ආසයි. පුලුවන් නම් උදව් කරන්න ඒ නැටුම නටන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site