(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන බලපත්‍රයට අදාල කිව්.ආර්. කේතය සෙසු පුද්ගලයන්ට පෙනෙන සේ ප්‍රදර්ශනය නොකළ යුතු බවත් වෙනත් පුද්ගලයකු එය නීති විරෝධී ලෙස භාවිතා නොකරන බවට වගබලා ගැනීම සඳහා එය ආරක්ෂා කළ යුතු බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
කිව්.ආර් කේතය පිළිබඳව ගැටලුවක් ඇති වුවහොත් වර්තමාන කිව්.ආර් කේතය ඉවත්කර නැවත ලියාපදිංචි විය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘කේතය පරිස්සම් කර ගන්න‘‘
අනුරංග Friday, 05 August 2022 10:48 AM
(QR)කේතය නියත වශයෙන්ම ඔබ විසින් ආරක්ෂා කරගතයුතුයි. අදාල ස්ථානයේ නිලධාරියෙකු නොමැතිව QR කේතය වෙනත් අයකුට නොපෙන්විය යුතුය...
kamal Friday, 05 August 2022 01:29 PM
කේතගේ අපලේ ලබපු රටක මොනවා රකින්නද?