IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කේතයට පිටු පෑ ඉන්ධන හල් 40කට වැඩ වරදි

(යොහාන් භාසුර)

කිව්.ආර්. කේතයට පටහැනිව දිගින් දිගටම ඉන්ධන අළෙවිය කළ ඉන්ධන පිරවුම්හල් 40 ක ඉන්ධන අළෙවිය තහනම් කළ බවත් සියලුම ඉන්ධන පිරවුම්හල් ඉන්ධන ටැංකි ගබඩා තුළ ධාරිතාවෙන් අවම සියයට 50 ක ඉන්ධන තොග පවත්වාගෙන යායුතු යැයි කොන්දේසියක් පැනවූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාව සතු සියලුම ටැංකි රථ වෙනුවෙන් ජී.පීඑ.එස්. උපාංගය සවි කිරීම මේ මස 15 වැනිදා වන විට අවසන් කළ යුතු බව ද අමාත්‍යවරයා කීය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග අද (6) පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණවලට එළඹ තිබේ.

 



අදහස් (2)

කේතයට පිටු පෑ ඉන්ධන හල් 40කට වැඩ වරදි

දාස Thursday, 06 April 2023 03:15 PM

පොහොට්ටුවෙක් නම් සෙඩ් එක අයිති ඔය නීති බල්ලට යනව.

:       4       20

Anuradha Thursday, 06 April 2023 04:04 PM

මම පොහොට්ටුවේ ආධාරකරුවෙකු නොවෙමි, නමුත් කාංචන ඔහුගේ අමාත්‍යාංශය නිවැරදි දිශාවට යොමු කරන බව මට හැඟේ, සාම්ප්‍රදායික වැඩ කිරීමේ ක්‍රමය වෙනස් කිරීමට ඔහුට ධෛර්යයක් ඇත.

:       11       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site